Pages

Sandumal

Sandumal

Wednesday, February 15, 2017

•අපිට තැනක්

"අපේම අපේම නවාතැනක්..."



කිරි සයුරේ
සූරිය පවුලේ..
නිල් පාට...
පුංචි පෘථිවියේ...
අපේම නවාතැනක්
වෙන්කර ගතිමු අද...

20 comments:

  1. ජයෙන් ජයම වේවා!!!!!!!

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි...

      Delete
  2. ජ ය වේ වා !!!

    උම්මා...

    ReplyDelete
    Replies
    1. තැන්කූ අයියණ්ඩී....

      උම්මා..!

      Delete
  3. Replies
    1. පොඩි ඉඩං කෑල්ලක් අරන් දැම්ම මෙන්ඩෝ... පැලක් අටවගන්න..

      Delete
  4. කිරි සයුරේ රැල් උතුරන හසරැල්
    දෙතොලේ මවා දී හීන් සීරුවේ...
    පිපෙන නෙළුම් මල් පරිදි සියළු කල්
    හද විල් තලාවේ ඔබේ වත පෙනේ...
    පළිඟු පළන්දා ගෙල සරසාලා
    තිලකය ඇන්ඳා නළලත පිසලා
    සේලය පටළා ළැම හස තුරුලේ
    කවුරු නිසාදෝ...
    මැණික් රිදී රන් මා අත නැත්තේ
    උතුම් ආදරේ පමණකි ඇත්තේ
    එය කවුරුත් නෑ තව පිළිගත්තේ
    එය ඔබටයි දෝ...

    පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
    තනුව සංගීතය සහ ගායනය : ප්‍රියා සූරියසේන

    ReplyDelete
    Replies
    1. අන්න හරි... බොහොම හෙමින් දුර ගමනක්... ආදරය, විශ්වාසය සහ දහිරිය...

      ස්තූතියි අයියේ..

      Delete
  5. එහෙම තමයි වෙන්න ඕනේ.සුබ පැතුම් මචං...!

    ReplyDelete
    Replies
    1. අනිව මචෝ... උඹලගෙ වචන මහමෙරක්..

      Delete
  6. Replies
    1. සාදරයෙන් පිලිගන්නවා...

      බොහොම ස්තූතියි.

      Delete
  7. Replies
    1. හම්මේ ඉතින්... හෙට අනිද්දට මට ගුටිකන්නත් වෙයි වගේ.. :-)

      Delete
  8. ජයවේවා , සුභ පැතුම්. සහ ලස්සන පුංචි කවියක්.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි අජිත් අයියේ..

      Delete
  9. සින්දු කතාවක් ලියපිය

    ReplyDelete