Pages

Sandumal

Sandumal

Wednesday, November 23, 2022

•කොතැනද..

"කළණගේ රුව ඇඳුනෙ කොතනද..."



කලාවැව ඉස්මත්තෙ..

බුදු සමිදුගෙ රුව මැව්වට..

බරණගේ රුව රැඳුනෙ කොතැනද..

සිහගිරේ බිත්තියක..

කේතකිය ඇඳුනට..

කළණගේ රුව ඇඳුනෙ කොතැනද..


6 comments:

  1. මක්කටෙයි ඉතින් කළණගෙයි බරණගෙයි රූප🤔

    ReplyDelete
  2. හැම තැනම තිබුනේ සැපට හිටිය රජවරුන්ගේ විභූතිය ගැන අපි වගේ සාමාන්‍ය මිනිස්සු හිටිය විදිහක් ලියල නෑ කොහේවත්. අදත් එහෙමයි

    ReplyDelete
    Replies
    1. Janaka keerthi bandaraNovember 27, 2022 at 5:14 PM

      හැම තැනම තිබුනේ සැපට හිටිය රජවරුන්ගේ විභූතිය ගැන අපි වගේ සාමාන්‍ය මිනිස්සු හිටිය විදිහක් ලියල නෑ කොහේවත්. අදත් එහෙමයි

      Delete
    2. ඉතිහාසය හැමදාම ලියවුනේ ජයග්‍රාහජයට ඕනි විදියට... නැත්නම් බලපුලුවන්කාරයන්ට ඕනි විදියට. මහාවංශෙ ලිව්ව මහානාම හාමුදුරුවොත් කලේ ඒක.

      Delete
  3. ඔය කාරණාව දිහා පැති කිහිපයකින් බලන්න වෙනවා... එක් විදිහකට මෙහෙම උන එක අසාධාරණයක් තමයි

    ReplyDelete