Pages

Sandumal

Sandumal

Monday, June 15, 2020

•වැව අසල නිවහන

"වැවක කෙතක නිලක සෙවනක .."



නිල්ල නිලන නිල් කඳුවැටි සෙවනේ..
රැළිති නඟන නිල් වැව දිය කොමලේ..
පහස ලබන කෙත් යායේ ඇසුරේ..
පුංචි කැදැල්ලක උණුහුම දැවටේ..

12 comments:

  1. කලා වැව ඉස්මත්තේ
    පොඩි නිවහනක් දැක්කේ
    සතුට රජයයි නිවසේ
    එය දැක සිත සැකසුනේ්‍
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. හදවතින්ම ස්තූතියි...💐💐💐💐

      Delete
    2. සඳුමල් >>>>> Download Now

      >>>>> Download Full

      සඳුමල් >>>>> Download LINK

      >>>>> Download Now

      සඳුමල් >>>>> Download Full

      >>>>> Download LINK sY

      Delete
  2. උබ ලියලා හුග දවසකට පස්සේ..මේ කලාවැව ලගද?

    ReplyDelete
    Replies
    1. නෑ මචං, මේ දම්බරාව වැව. මහියංගනේ, අපි ගේ හදන තැන..

      Delete
    2. වැව ළඟම එහෙම ගෙවක් හදන එක අවුලක් නැද්ද🤔

      Delete
    3. Reservation එකට උඩින් තියෙන්නෙ

      Delete
  3. දවසක එනවා උබගේ ගේ පොඩ්ඩ බලලා (අඩියක්) තේ ටිකක් (ගහලා ) බිලා යන්න

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගන්නවා මෙන්ඩෝ..💐💐💐

      Delete
  4. සඳුමල් >>>>> Download Now

    >>>>> Download Full

    සඳුමල් >>>>> Download LINK

    >>>>> Download Now

    සඳුමල් >>>>> Download Full

    >>>>> Download LINK

    ReplyDelete