Pages

Sandumal

Sandumal

Monday, January 7, 2019

•මුල

"අතීතෙක දුර ඈත දවසක..."



මල්වතු ඔයේ ඉවුරක
අතීතෙක දුර ඈත දවසක...
නම නොදන්නා උතුම් මිනිසෙකු
පැල කරපු වී අහුර අදටත්
රටක කුසගිනි නිවන අරුමය...

8 comments:

  1. ලස්සන කවියක් ..අලුත් බ්ලොග් එකක් ...දිගටම ලියන්න සහෝ !!!

    "දෑතේ කරගැට සිඹ සනසන්නට
    ළා ගොයමේ දළු පවන් සලයි
    දහඩිය මුතු කැට මල් වරුසා වී
    කරල් බරින් පීදී වැගිරෙයි"

    ReplyDelete
  2. Digu gamanakata suba pathum ❤️ .
    Lassanata liyanna pupuwanwei oyata 😂

    ReplyDelete
  3. අතිතේ එක දවසක.. කියන්නැතුවම ලන්වුනා.. කියල හිතුවෙ.. සෝක් කවි පොඩ්ඩ.. අලුත් බ්ලොග් එකක් ලු නෙහ්.. දිගටම ලියන්න ෆ්‍රෙන්.. :D

    ReplyDelete
  4. මමත් සෑහෙන කාලෙකින් බ්ලොග් එක පැත්තෙ ආවේ...

    මනෝශුත් කාලෙකින් මුකුත් ලියලා නෑ වගේ...

    ReplyDelete