ප්ලේන්ටියකට?? thought about tharu eyes is most appropriate than ප්ලේන්ටි.. hkz...
මේ කියන්නෙ හුන්නස්ගිරියෙ බස් එක තේ බොන්න නැවැත්තුවම බොන ප්ලේන්ටිය ගැන..
වැටහුණා වැටහුණා ඒත් topic එක නොබලා verse එක විතරක් මුලින්ම කියවන්න..... හිකිස්
ඔව්.. එතකොට අවුලක් නෑ නේද "ආයෙත් එනකල් 2" කියල කියන්න.තරු ඇස් ගැනම තමා මේ කියන්නෙත්.
කිසි අවුලක් නෑSuperb
එක එක ඒවා මතක් වෙනවා.. හෙහ් හෙහ්ජයවේවා..!!
උඹ විතරක් තනියෙන් හිනාවෙන්නැතිව කියපන්කො ඉතින්.. හැක් හැක්!
ඒ කාලේ (බැඳපු අලුත) පිදුරුතලාගල ආරක්ෂක මුරයේ ඉන්නකොටත් ඔය සිතුවිල්ල දැනිලා තියනවා.
මං මේ නිකමට අහන්නෙ විචාරකතුමනි.. එතකොට දැන් දැනෙන්නෙ නෙත්ද එහෙම?? :-) :-)
සීතල දැනුනම තමා බන් උණුසුම මතක් වෙන්නෙ. නෙහෙ ;-)
එහෙම නෙවෙයි බං.. උනුවතුර නාලා ඉවර උනාම වැඩිපුර සීතලයි.. :-)
මචං එතැන අර බුදුපිළිමය හදලා ඉවරද?????????
ඔව් මචෝ.... පුදුමාකාර ලස්සනක් රෑට...
ඉඟුරු දාලද ???
එකෙන්ම..
ප්ලේන්ටියකට?? thought about tharu eyes is most appropriate than ප්ලේන්ටි.. hkz...
ReplyDeleteමේ කියන්නෙ හුන්නස්ගිරියෙ බස් එක තේ බොන්න නැවැත්තුවම බොන ප්ලේන්ටිය ගැන..
Deleteවැටහුණා වැටහුණා ඒත් topic එක නොබලා verse එක විතරක් මුලින්ම කියවන්න..... හිකිස්
Deleteඔව්.. එතකොට අවුලක් නෑ නේද "ආයෙත් එනකල් 2" කියල කියන්න.තරු ඇස් ගැනම තමා මේ කියන්නෙත්.
Deleteකිසි අවුලක් නෑ
DeleteSuperb
එක එක ඒවා මතක් වෙනවා.. හෙහ් හෙහ්
ReplyDeleteජයවේවා..!!
උඹ විතරක් තනියෙන් හිනාවෙන්නැතිව කියපන්කො ඉතින්.. හැක් හැක්!
Deleteඒ කාලේ (බැඳපු අලුත) පිදුරුතලාගල ආරක්ෂක මුරයේ ඉන්නකොටත් ඔය සිතුවිල්ල දැනිලා තියනවා.
ReplyDeleteමං මේ නිකමට අහන්නෙ විචාරකතුමනි.. එතකොට දැන් දැනෙන්නෙ නෙත්ද එහෙම?? :-) :-)
Deleteසීතල දැනුනම තමා බන් උණුසුම මතක් වෙන්නෙ. නෙහෙ ;-)
ReplyDeleteඑහෙම නෙවෙයි බං.. උනුවතුර නාලා ඉවර උනාම වැඩිපුර සීතලයි.. :-)
Deleteමචං එතැන අර බුදුපිළිමය හදලා ඉවරද?????????
ReplyDeleteඔව් මචෝ.... පුදුමාකාර ලස්සනක් රෑට...
Deleteඉඟුරු දාලද ???
ReplyDeleteඑකෙන්ම..
Delete