"ආයෙත් දවසක ආපහු එනකල්... රෑ බස් එකේ දහඅටෙන් එනකොට.."
කවුලුවෙන් දුර එපිට පෙනෙන නිම්නයේ
සියදහසක් එළි අතර
පුංචි තරු ඇස් දෙකක් හැංගිලා..
ඒත් බැරි නෑ අඳුනගන්න මට
ඒ බොඳවූ තරු එළිය..
කඳුලු බිංදුවකින්..
ආයෙමත් දවසක එනකල්..
බලන් ඉන්න තරු ඇස් දෙක..
දහ අට වංගුව දිහා..
එයි එයි ළගදිම....
ReplyDeleteඅම්මටසිරි...!!
Deleteවෙල්කම් බැක් සහෝ....
පෝස්ට් එකක් එහෙම දැම්මෙ නැතෙයි??
ප්‍රියා තව පොඩ්ඩක් එහාට මෙහාට වුනානම් දාන්න තිබ්බා හොඳ පොස්ට් එකක් සුදු කොඩියක් එක්කම ..හැක්
Deleteපිස්සුද බං.. ගං වතුරට පොල් ගස් ගිලෙන්නෙ කොයි රටේද?? :-)
Deleteපිස්සු හැදෙයි කිවුවලු... ඕ යෙස්.. :D
Deleteහිකිස්..!
Deleteමුගේ වේලාවට ටොයිලට් එකෙන් එලියට ඇවිත් තිබුනේ ...නැත්නම් බලන්න තිබුනා වැඩේ ..කොහොම මුහුණු පොතේ ෆොටෝ ටික ෂෙයාර් වෙන විදිහ ...හැක්
Deleteහොඳවෙලාවට ගංවතුර ආවෙ.. නැත්නම් මූ තාම ටොයිලට් එකේනෙ.. :-)
Deleteමොන ෆොටෝ ටිකද බං?? මං දැක්කෙ නෑනෙ.
උඹ දකින්න මේකා මලේ නෑනේ ...හැක් .මම කිවේ මරුනානම් මුහුණු පොතේ යයි "ටොයිලට් එකේ හිටියත් මරුවාගෙන් නැත බේරුම් " කියලා හැක්
Deleteඅහා... අන්‍තිම පේලිය දැන් නොවෑ තේරුනේ.. :-) :-)
Deleteඒක නෙවේ, අම්මප හැබෑට මේකා තාම ටොයිලට් එකේනෙ...!
කෙතරම් බලා උන්නත්
ReplyDeleteනොරිදෙනා නෙත්
ජයවේවා..!!
අනිවාරෙන්ම.. නෙත් නොරිදෙනව වගේම බලාපොරොත්තුව කඩවෙන්නෙත් නෑ..
Deleteබලා හිඳිමි දුර ඈතක ඇයි ඔබ
ReplyDeleteමා රඳවා පියවර මැන්නේ
හෙලා සුසුම් රැළි දුක සඟවන්නෙමි
මා කතරක තනි වූ වැන්නේ ...
වියෝ දුකින් හද ගිනි ඇවිලෙන්නේ
ගෙවූ යුගේ සිහිනයක් වෙලා
කොහේ සිටන් හෝ යළි ඔබ එනතුරු
මම මෙහි හිඳිමි බලා ...
නෙතින් කඳුළු ගංගා උතුරන්නේ
නැත හදවත ගිනි තවම නිවී
ඔබේ සුවඳ යළි මට හිමිවනතුරු
මම මෙහි හිඳිමි බලා ...
ගායනය - නීලා වික්‍රමසිංහ
ගී පද: ඩොනල්ඩ් අයිවන්
තනුව : ස්ටැන්ලි පීරිස්
අප්පටසිරි... කවිකාරිටම ලියල වගේ.. මේක කියෙව්වොත්නම් අනිවාරෙන්ම අඬනවා.... :-(
Deleteඊලග නිවාඩුව වෙනකන් එයා වගේම අපිත් බලගෙන ඉන්නවා උබ එනකන්.
ReplyDeleteජය ශ්‍රි මහා බෝ හාමුදුරුවන් ගේ පිහිටයි ගිහින් වරෙන්
තැන්කූ බොක්කෝ...
DeleteJaජයවේවාඅ
ReplyDeleteතැන්කූ වේවා...
Deleteදෑස නොරිදේවා පාර බලා ඉඳලා...
ReplyDeleteකිසිසේත්ම නැත....
Deleteදෑස නොරිදේවා පාර බලා ඉඳලා...
ReplyDeleteකිසිසේත්ම නැත....
Deleteසිත රැ නිම්නයේ තනි වී
ReplyDeleteපාලු කපන සිහින් එළි අතර
කඳුලු පිරි තරු කැට දිලෙන
පාලු රැ අඳුර මැකු ඒ එළිය
හිමි කඳුලු රඳවගෙන නෙත් ඉමේ
ආයෙමත් දවසක
පිරි කඳුලු හිමි
නුඹ එනතුරා මඟ බලයි නිරතුරු.
දහ අට වංගුව දිහා..
ඇත්තටම අපූරුයි... නවතම මානයකින්..
Delete