Pages

Sandumal

Sandumal

Friday, June 19, 2015

•සොඳුරු සැඳෑවක

"හැකිද ජීවිතය විඳින්නට..."



දුම්රියෙන් නැඟෙන හඬ තාලයට
සමුදුරෙන් හමන සැඩ සුළඟට
අතරමැද ඉඳන් පොල් ගහක් යට
හිස්වෙන ගල් බෝතලයකට
හැකිද ජීවිතය විඳින්නට...

•••••••••••••••••••••••••••••••••••••••••••••••

මොරටුව සිට කලුතරට මුහුදුබඩ දුම්රිය මඟෙහිදී...

89 comments:

  1. පිළිගන්න ඇතත්ටම ගල් බලකායේ ඉතිරිව ඇති එකම සාමාජිකයා..

    ReplyDelete
    Replies
    1. “කිඹුලා කනවා ඉවසත හැකි; කොහිල කටු ඇනෙනවා තමා ඉවසන්න බැරියෝ .....
      මෙන්ඩෝ මේවට උත්තර දීපිය ...හික්ස්

      Delete
    2. තූ නොදකිං … නොදෝමකිං !!!!

      මකබෑවිලා පළ :D

      Delete
    3. දේශකයෝ...

      මොකෝ ගල් බලකාය සී සීකඩ වෙලාද දැන්..

      Delete
    4. සිංදුවෝ...

      ඒ තරමට දරාගන්න අමාරුද?

      Delete
    5. මේ මොකද පත්තරයො මේ??

      Delete
    6. ඇයි ඉවාන් සංගමේට මොකැයි උනේ??

      Delete
    7. අඩෝ..ගහනවා දැන ගං වටේටම..මෝකා? සරම පහලට දාන්න...කවුද යකෝ මට සරම පහලට දාන්න කියන්නෙ..
      අපි ගල් බලකායේ කොල්ලෝ..
      ඉරිදා සදුදා දවස් දෙකේම ගල් බෝතලයක් ගහලා නිදාගත්තෙ ඒ ටිකට කවුද යකෝ අපේ එවුන්ට පාට් දාන්න...

      Delete
    8. මනෝ පොස්ට් එකක් දැම්මොත් ගල් බලකාය හැමදාමත් පොඩ්ඩක් නැගිටලා එනවා ...

      Delete
    9. අම්මටසිරි අපේ මෙන්ඩා බැහැල. කට කපල ගසල. ඒත් යාලු ෆිට් එක දෝරෙ ගලනවා. ආසයි බං උඹේ කමෙන්ට්ස් කියවන්න

      Delete
    10. සිංදුවේ, මතකද ඒකාලෙ, අපි බාර් එක රෑ පුරාම ඇරගෙන ගත්ත ආතල්...

      Delete
    11. කොහොමද ගල් බලකායේ ආතල් ....හැක්

      තරුණ ජීවිතේ අපේ විනෝදයෙන්
      ගෙවන්න ඕනෙ සතුරු නොවී සාමයෙන්
      මිතුරු මිතුරියන් ලෙසේ අපි හොඳින්
      එන්න ප්‍රීතිවන්න සැවොම දැන් ඉතින්
      සැලෙන මද පවන් - පිනවන්න සිත් සතන්
      නොදුවන්නෙ අප වෙතින් - තරහයි ගියොත් ඉතින්

      ගායනය - නොයෙල් රණසිංහ

      Delete
    12. රුවක් ඇදෙනවා
      කවුදෝ එනවා
      මීවිත ඇඳිරිය දෑස වසනවා
      හද පොදි බැඳි දුක
      දියකර පාකර
      ඔබේ ලොවට මා..
      මොහොතින් එනවා..

      Delete
    13. දිය ඇල්ලට බෑ.මහවෑලි ගංගාවට බෑ
      මගේ පපුවේ ඇවිලෙනා ගින්දර නිවාදමනු බෑ
      බෝතලේ..බෝතලේ..නුඔ නෙවෙදෝ මගේ පපුවේ ගිනි නිමුවේ..

      Delete
  2. උඹ කියනවනම් කරලා බලමු ..බාගේකටනම් බැරි වෙයි මචෝ .මොකද මදි උනාම ආයෙත් ගෙන්න යන එකා විඳවනවා ...

    ජීවිතය නම් කිමැයි කියා දෙන්නේ ඔබයි
    අනුන් සෙත උදෙසා තමන් සුව නොතකා
    දිවිය කැපකල උතුම් මිනිසුනි
    මිනිස්කම නම් කිමැයි කියා දෙන්නේ ඔබයි

    ඉසුරු සුව රස පහස හැරදා
    කටුක දුක රුපු ගැහැට වළඳා
    සියල් සත වෙත වතල කුළුණින්
    ලොව පහන් පියසක් කරන්නට
    ජීවිතය පුද දුන් ඒ උතුම් මිනිසුන්

    පෙළෙන සිත් තුල නැගෙන සුසුමන්
    දැවෙන නෙත් අග කෙවෙන කඳුලැල්
    දැනී කම්පිත සිතින් නැගෙමින්
    මිනිස් මහිමය හෙලි කරන්නට
    ඥාණනය ලැබ දුන් ඒ උතුම් මිනිසුන්

    ජීවිතය නම් කිමැයි...

    ගායනය - සුනුල් එදිරිසිංහ
    ගී පද - කුලරත්න ආරියවංශ
    ගී තනු - රෝහණ වීරසිංහ

    ස්තුතියි බ්‍රෑන්ඩ් එක ගල් ..හැක හැක්

    ReplyDelete
    Replies
    1. කවුද බොලේ සුනුල්?

      Delete
    2. අනේ සිංදුවෝ.. දුම්රිය ගමනෙදි ජනේලෙන් එපිට දැක්ක දෙයක් මේක.

      කවදත් වගේ සිංදුවනම් ඉස්තරම්. හැකිනම් ඕඩියෝ එක මේල් කරන්න අයියණ්ඩී..

      Delete
    3. කවුද බොලේ මේ ඇනෝ?/?

      Delete
    4. //කවුද බොලේ සුනුල්?//
      තැන්ක්ස් ඇනෝ බෝක්කෝ වරද පෙන්නවා දුන්නට ....
      සමාවෙන්න ,,,
      ගායනය - සුනිල් එදිරිසිංග විය යුතුයි ..

      Delete
    5. කවුද බොලේ සුනුල්?//
      කාල බිලා ඉන්න වෙලාවට ඔහම තමයි දොරේ..

      Delete
    6. //කාල බිලා ඉන්න වෙලාවට ඔහම තමයි දොරේ//

      ++++++++++++++
      ස්තුතියි බෝක්කෝ
      බ්‍රෑන්ඩ් එක ගල්

      Delete
    7. //කාල බිලා ඉන්න වෙලාවට ඔහම තමයි දොරේ//

      මරුම කතාව. උඹනම් දෙයියෙක් බං.

      Delete
  3. පොල් ගහයට ගල් කියුවම පොඩ්ඩක් ඇන්ටි-ක්ලයිමැක්ස් ගතියක් තියෙනවද මංදා.. අනික ගල් කියුවම කොහොමත් මට අවුල්.. බැරිද ඕක පොල් ගහයට අඩුම පොල් බෑයකටවත් චේන්ජ් කරන්න.. හැක්.

    ReplyDelete
    Replies
    1. එකනේ බං පොල් ගස් යට මොකෝ ගල්

      Delete
    2. කල්‍යාණේ... එහෙනම් අපි පොල් හකුරු වගේ දාමු, බෙලිමල් කෝප්පයක් එක්ක!!!

      Delete
    3. මනෝ... ගල් කිව්වට පොල්ම තමා. හැබැයි ඇස්ට්‍රා ඉස්පෙසොල්.

      Delete
    4. ඔනෑ එකක් බොමු ඒ වුනාට
      බ්‍රෑන්ඩ් එක ගල්
      - ස්තූතියි -

      Delete
    5. බයිට් එකට වනචර ඌරා.

      Delete
  4. උඹේ බ්ලොග් එකේ දාපු වැඩකට ඇති එකම පෝස්ට් එක :D … ඕ යේස්

    ReplyDelete
    Replies
    1. "නමට ගල් බලකාය " කැඳවුම් කරු

      Delete
    2. මට හිතුන උඹ ඔහොම කියයි කියලා. ගලුත් සරි මලුත් සරී!!

      Delete
    3. එතකොට ඉවාන් නේද පෙචාරක ලේකම්??

      Delete
    4. ඉවනයා උඔට සුදු කොඩි දානවා ලගදිම...අපේ සංගමයට බැන්නොත්

      Delete
    5. හරි බං, කැඳවුම්කරුමනේ කියන්නෙ.

      Delete
  5. ඉඳලා ඉඳලා ඕං බලමුකො දාපු පොහොට් එකේ කැත..ෂැක්!

    ReplyDelete
    Replies
    1. පෝස්ට් එක නෙවෙයි, උඹේ කැත හිත!!!

      විහිලුවට රත්තරනේ...

      Delete
  6. මම නම් ඉතින් එහෙම ට්‍රයි කරලා නැති හන්දා දන්නේ නෑ කියන්න ජීවිතේ ඒ විදිහට විදින්න පුළුවන්ද බැරිද කියලනම්..

    ReplyDelete
    Replies
    1. මම ට්‍රයි කොරලත් නෑ බොලං, ට්‍රයි කරන එවුන් දෙන්නෙක් දැකලයි ලිව්වේ.

      Delete
    2. දෙන්නම වරෙව් ගල් බෝතලයක් අරන්

      Delete
    3. වර යන්න දිනේෂ්.. අසා දැනගමු!

      Delete
  7. ඒයි බේබද්දා (අපි බොන්නේ ඇල්වතුර) ඉඳලා ඉඳලා ඇවිත් හිත රිදෙන දේවල් කියන්න එපා යකෝ.

    ReplyDelete
  8. කවියක ගැලපීම ඇති තැනෙක
    උවමනා නැත මදු
    වේය මත් සිත ගත දෙකම
    අකුරක රැදුණ මත් බවින්

    ReplyDelete
    Replies
    1. අන්න මහියො උඹට තේරුණා..

      Delete
  9. ගල් බලකායේ ප්‍රමාණය පිළිගන්න...

    ReplyDelete
    Replies
    1. මෙන්න "නමට ගල් බලකායේ" තවත් සාමාජිකයෙක්

      Delete
    2. ඇත්ත තමයි මාතලන් අයියණ්ඩී, ප්‍රමාණය හොඳටම අඩුවෙලා.

      Delete
    3. සුප්‍ර්‍රීම් මෙම්බර්.. නේද ඉවාන්..

      Delete
    4. බ්‍රෑන්ඩ් එක ගල්
      ගල් බලකාය

      Delete
    5. ස්තූතියි, ස්තූතියි නැවතත්..

      Delete
  10. කම්මැලි කම නැතිව ලියපං ඩො මේ අපි වගේ

    ReplyDelete
    Replies
    1. කමෙන්ට්ස් නේද ඉවාන් අයියේ...

      Delete
    2. //කම්මැලි කම නැතිව ලියපං ඩො මේ අපි වගේ//
      වැදී බණ .............ඔන්න අර ප්‍රියා වගේ එකෙක් කිව්වනම් පිළිගන්න තිබුනා .අඩුම තරමේ විදානයාවත් කිව්වානම්

      Delete
    3. අනේද අම්මප කියන්නෙ. ඇයි අපේ මල්ලියා.. මතකද ඌව??

      Delete
  11. දුම්රියෙන් නැඟෙන හඬ තාලයට
    සමුදුරෙන් හමන සැඩ සුළඟට
    අතරමැද ඉඳන් පොල් ගහක් යට
    හිස්වෙන ගල් බෝතලයකට
    හැකිද ජීවිතය විඳින්නට...


    මේකෙන් කියන්නේ සඳුමලයා කෝච්චියේ සද්දේ ඇහෙද්දී වෙරළේ පොල් ගහක් යටට වෙලා ගෙදරින් ගෙනාපු ගල්කැට පුරවපු බෝතලේ තියෙන ගල් කැට ඉවර වෙනකං මුහුදට ගල් ගහනවා කියලා :P

    ReplyDelete
    Replies
    1. අන්න හරියටම හරි. අපේ ඉවාන්ට තමයි කයිය හරියටම තේරුණේ. ඕං ඕකයි මටත් කියාගන්න ඕනි උනේ. ගල් කැටම 33%ක් තිබුන ඕං.

      Delete
    2. ඉවාන් මු කෝච්චියේ යද්දී පොල් ගස් යට ඉන්න එවුන්ට ගල් ගහන්න පුරුදු වෙලා වගේ ...(අර කුඩ යට ඉන්න යට ගල් ගහන සෙට් එකක් ඉන්නවා නේද කෝච්චියේ )

      Delete
    3. නැතුං ඉතින්, ගල් ගැන මං දන්නෙ එච්චරමයි..!

      Delete
  12. ඉවාන් ඇත්තටම ඔයා කියන එක වෙන්න ඇති වුනේ.පොල් ගහක් යට රා කලයක් බීවා කීව නම් හිත හදා ගත්තෑකි

    ReplyDelete
    Replies
    1. නමේ හැටියටද බලපල්ලකො කතාව. දෙන්න හිතයි ගල් කාලක්.

      Delete
  13. දුම්රියේ යන කොට නම් කවි සිත් පහල වෙනවා තමා .

    ReplyDelete
    Replies
    1. ඔව් අයියේ, කොඉච්චියේ එනගමන් දුටුව දසුනක්. රේල් පාරයි වෙරලයි අතරෙ පොල් ගස් යටට වෙලා දෙන්නෙක් බෝතලයක් හිස් කරනව නිවී හැනහිල්ලෙ.

      Delete
    2. මොන තරම් සොමියක්ද

      Delete
    3. අනිවා අඡිත් අයියන්ඩි වුන් ඡිවිතය විදිනවා...

      Delete
    4. ජිවිතය විඳීමේ විවිධාකාර ක්‍රම..

      Delete
  14. ගල් බෝතලේ ගැහුවට පස්සේ විඳවන්න තමයි වෙන්නේ

    ReplyDelete
    Replies
    1. උදේට නෑවාම ඒ අමාරැව නැති වෙනවා..

      Delete
    2. සැ.ලි.නි..

      මුන්ට කිව්වට වැඩක් තියෙයිද..

      Delete
    3. මෙන්ඩෝ..

      එතකොට සඳූ පවු බං..

      Delete
    4. මම ටික දවසකට ඉස්සර ගැහැව්වා බල්ලට මචං කියන්න..ඩ්‍රයිවර් මහත්තයා බොහොම අමාරැවෙන් මාව ගෙදරට දාලා ගිහින්...පහුවෙනිදා උදේ බැනුම් කෝටියයි..තමත් කින්ඩි දානවා සද්‍රු වැනුන හැටි පෙන්නලා...වෙලාවට එදා පොඩි මෙන්ඩා නිදි.

      Delete
  15. අහ්.. මේ ඇවිත් තියෙන්නේ කාලේකින්...

    // හිස්වෙන ගල් බෝතලයකට හැකිද ජීවිතය විඳින්නට...// බෑ ලු... හි..හි... :D

    ReplyDelete
    Replies
    1. //බෑලු හී..හී...//දන්න දේ තමයි ඉතින් ඔය....

      Delete
    2. තුශානි ගල් බෝතලයක් අරන් හිතවත්ම යාලුවෙක් එක්ක පරන කතාවක් කියාගෙන බිලා සිංදුවක් කියන්න..ඡිවිතය විදින්න පුලුවන්..

      Delete
    3. ම්... මෙච්චරම කියන එකේ කරලා බලන්න ඕනේ... හි..හි...

      Delete
    4. තුෂානි..

      කාලෙකින් තමයි ගොඩවුනේ.. ඇත්තටම මටත් ඕක හරි ප්‍රෂ්නයක් අප්පා..

      Delete
    5. කටුස්සෝ..

      ආතල් එක අරම්ම බලන්නෝනි නේද රහ තේරෙන්න.

      Delete
    6. මෙන්ඩෝ..

      වැඩේ කියන්නෙ ගල් බෝතලේ අතට ගත්තම හැමෝම ඔය විදියට හැසිරෙන්නැති එකනේ.

      Delete
    7. එහෙනම් කරල බලල මටත් ප්‍රතිපල කියන්නකො තුශානි.

      Delete
  16. හීල්හෙවනට වෙලා මුහුදු හුලං විඳ විඳ අතීත රසකතා සමගින් උගුර තෙමාගන යන මල්පැන් පොදක්.....
    පිස්සු නේ.....

    ReplyDelete
    Replies
    1. මෙන්න ඡිවිතය විදින කොල්ලො...
      බ්‍රෑන්ඩ් එක ගල්

      Delete
    2. කටුස්සෝ..

      ඇත්තටම ඒ ජීවිතේ විඳවන්නැතිව විඳින කලාව මිනිස්සු තේරුම්ගන්නෝනි.

      Delete
    3. මෙන්ඩෝ...

      වැඩේ කියන්නෙ ඒක නොවිඳ අනිත් උන්ටත් විඳවන්න වැඩ කරන එකනෙ අපේ බහුතරයක් දෙනා.

      Delete
  17. අනිවා...මචං...ගල් බෝතලයක් හිස් වෙනකොට ඡිවිතය විදින්න පුලුවන්...
    මෙන්න මේ වගේ ඒවා තමයි ලියන්න ඔනේ..
    බ්‍රෑන්ඩ් එක ගල්

    ReplyDelete
    Replies
    1. සිද්දිය දකිනකොටම හිතුන මචං උන් දෙන්න ඒක හොඳටම විඳිනවා කියලා. පරිසරයත් උන් දෙන්න වෙනුවෙන්ම්๬ වගේ හැදිල තිබුනා. ඒකයි මෙහෙම ලියවුනේ..

      ස්තූතියි බොක්කෝ..

      Delete
  18. Replies
    1. හැමදාමත් මේ දෙන අතහිතට අනේකවාරයක් ස්තූතියි අයියණ්ඩී...

      Delete
  19. ස්තූතියි බොක්කෝ..

    ReplyDelete
  20. ජයවේවා කොල්ලනේ !!

    ReplyDelete