ජයෙන් ජයම වේවා!!!!!!!
බොහොමත්ම ස්තූතියි...
ජ ය වේ වා !!!උම්මා...
තැන්කූ අයියණ්ඩී....උම්මා..!
විස්තර කියපන්කො
පොඩි ඉඩං කෑල්ලක් අරන් දැම්ම මෙන්ඩෝ... පැලක් අටවගන්න..
කිරි සයුරේ රැල් උතුරන හසරැල්දෙතොලේ මවා දී හීන් සීරුවේ...පිපෙන නෙළුම් මල් පරිදි සියළු කල්හද විල් තලාවේ ඔබේ වත පෙනේ...පළිඟු පළන්දා ගෙල සරසාලාතිලකය ඇන්ඳා නළලත පිසලාසේලය පටළා ළැම හස තුරුලේකවුරු නිසාදෝ...මැණික් රිදී රන් මා අත නැත්තේඋතුම් ආදරේ පමණකි ඇත්තේඑය කවුරුත් නෑ තව පිළිගත්තේඑය ඔබටයි දෝ...පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්තනුව සංගීතය සහ ගායනය : ප්‍රියා සූරියසේන
අන්න හරි... බොහොම හෙමින් දුර ගමනක්... ආදරය, විශ්වාසය සහ දහිරිය...ස්තූතියි අයියේ..
එහෙම තමයි වෙන්න ඕනේ.සුබ පැතුම් මචං...!
අනිව මචෝ... උඹලගෙ වචන මහමෙරක්..
ජය වෙව්වා....
සාදරයෙන් පිලිගන්නවා...බොහොම ස්තූතියි.
සින්දු කතාවක් ලියපන්
හම්මේ ඉතින්... හෙට අනිද්දට මට ගුටිකන්නත් වෙයි වගේ.. :-)
ජයවේවා , සුභ පැතුම්. සහ ලස්සන පුංචි කවියක්.
බොහෝම ස්තූතියි අජිත් අයියේ..
සින්දු කතාවක් ලියපිය
ලියනවෝ....
Opzzz
;-)
ජයෙන් ජයම වේවා!!!!!!!
ReplyDeleteබොහොමත්ම ස්තූතියි...
Deleteජ ය වේ වා !!!
ReplyDeleteඋම්මා...
තැන්කූ අයියණ්ඩී....
Deleteඋම්මා..!
විස්තර කියපන්කො
ReplyDeleteපොඩි ඉඩං කෑල්ලක් අරන් දැම්ම මෙන්ඩෝ... පැලක් අටවගන්න..
Deleteකිරි සයුරේ රැල් උතුරන හසරැල්
ReplyDeleteදෙතොලේ මවා දී හීන් සීරුවේ...
පිපෙන නෙළුම් මල් පරිදි සියළු කල්
හද විල් තලාවේ ඔබේ වත පෙනේ...
පළිඟු පළන්දා ගෙල සරසාලා
තිලකය ඇන්ඳා නළලත පිසලා
සේලය පටළා ළැම හස තුරුලේ
කවුරු නිසාදෝ...
මැණික් රිදී රන් මා අත නැත්තේ
උතුම් ආදරේ පමණකි ඇත්තේ
එය කවුරුත් නෑ තව පිළිගත්තේ
එය ඔබටයි දෝ...
පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව සංගීතය සහ ගායනය : ප්‍රියා සූරියසේන
අන්න හරි... බොහොම හෙමින් දුර ගමනක්... ආදරය, විශ්වාසය සහ දහිරිය...
Deleteස්තූතියි අයියේ..
එහෙම තමයි වෙන්න ඕනේ.සුබ පැතුම් මචං...!
ReplyDeleteඅනිව මචෝ... උඹලගෙ වචන මහමෙරක්..
Deleteජය වෙව්වා....
ReplyDeleteසාදරයෙන් පිලිගන්නවා...
Deleteබොහොම ස්තූතියි.
සින්දු කතාවක් ලියපන්
ReplyDeleteහම්මේ ඉතින්... හෙට අනිද්දට මට ගුටිකන්නත් වෙයි වගේ.. :-)
Deleteජයවේවා , සුභ පැතුම්. සහ ලස්සන පුංචි කවියක්.
ReplyDeleteබොහෝම ස්තූතියි අජිත් අයියේ..
Deleteසින්දු කතාවක් ලියපිය
ReplyDeleteලියනවෝ....
DeleteOpzzz
ReplyDelete;-)
Delete