•වසර මිලියන දෙක හමාරක් පුරා අප සොයා ආ ඔබ...
ඔබට පෙනෙන නොපෙනෙනා
ඒ කුඩා සුදුමැලි තිත...
වසර මිලියන් 2.5ක කාලයක් ගෙවා
බොහෝ දුර බැහැර සිට ආ අමුත්තා..
ඒ කුඩා ආලෝක පුංජය..
එදා එහෙන් නික්මෙන විට..
අපි වානර යුගයේ..
හෝමෝ හැබිලිස් ලෙස..
ගල් ආයුධ පාවිච්චි කරනවා..
ඒ ආලෝක පුංජය
එහේ ඉඳල මෙහේ පැමිණෙන අතරතුර..
අපි හෝමෝ සේපියන් වෙලා..
එයාව පිළිගන්න..
Redmi Note 14 5G කියලා
උපකරණයක් පාවිච්චි කරනවා..
දුර සිට පැමිණි...
ඇන්ඩ්‍රෝමීඩාවෙනි..
එහේ අද කොහොම ඇතිද...
ඇයි දන්නෑ දැන් බැලුවත්...හෙට බැලුවත් මේක තමයි රසම එක♥️💓
ReplyDeleteඇන්ඩ්‍රොමීඩාද, පෝස්ට් එකද?☺️
Deleteකවද හරි දවසාක් එයාව අපට හම්බ වෙනවත් එක්ක
ReplyDelete