tag:blogger.com,1999:blog-1330595816159306669.post2518623564135014622..comments2024-02-18T09:52:05.381+05:30Comments on සඳුමල් | Sandumal: •සැබෑ ආදරය යනුManosh Sandaruwanhttp://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comBlogger31125tag:blogger.com,1999:blog-1330595816159306669.post-51275730087384398462022-03-13T13:58:56.081+05:302022-03-13T13:58:56.081+05:30සඳුමල් >>>>> Download Now>>&...සඳුමල් >>>>> Download Now

>>>>> Download Full

සඳුමල් >>>>> Download LINK

>>>>> Download Now

සඳුමල් >>>>> Download Full

>>>>> Download LINK om Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1330595816159306669.post-44580204308317626282022-03-13T13:58:31.268+05:302022-03-13T13:58:31.268+05:30සඳුමල් >>>>> Download Now>>&...සඳුමල් >>>>> Download Now

>>>>> Download Full

සඳුමල් >>>>> Download LINK

>>>>> Download Now

සඳුමල් >>>>> Download Full

>>>>> Download LINK Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1330595816159306669.post-7643691736019422002015-07-31T17:34:28.636+05:302015-07-31T17:34:28.636+05:30“සැබෑ ආදරය“ කියා දෙයක් ලෝකයේ නැහැ, සහෝ “සැබෑ ආදරය“ කියා දෙයක් ලෝකයේ නැහැ, සහෝ Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1330595816159306669.post-12725460991960391472014-09-27T10:03:14.193+05:302014-09-27T10:03:14.193+05:30හ්ම්... සදාතනික තනිකම...හ්ම්... සදාතනික තනිකම...Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-1330595816159306669.post-53062774124738475282014-09-25T21:49:28.470+05:302014-09-25T21:49:28.470+05:30හිස්බව පාලුබව තනිකම සහ සදාතනික වේදනාව පමණකි.. ඇත්ත...හිස්බව පාලුබව තනිකම සහ සදාතනික වේදනාව පමණකි.. ඇත්තAnonymoushttps://www.blogger.com/profile/16299620189377318011noreply@blogger.comtag:blogger.com,1999:blog-1330595816159306669.post-47287711411023082202014-09-21T21:52:04.011+05:302014-09-21T21:52:04.011+05:30මේ දිලිනිගේ පළවෙනි විසිට් එක නේද මේ පැත්තට. ඔන්න එ...මේ දිලිනිගේ පළවෙනි විසිට් එක නේද මේ පැත්තට. ඔන්න එහෙනම් ඉතාම සාදරයෙන්, ගෞරවයෙන් පිළිගන්නවා. මේ ගොඩක් පරණ පෝස්ට් එකක්. ඒත් නෙළුම් පත කිව්ව ගමන් මට මේක මතක් උනා. හෙමිහිට පෝස්ට් ටික කියවන්නකො.Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-1330595816159306669.post-17772357228013230032014-09-21T21:30:53.782+05:302014-09-21T21:30:53.782+05:30ඒ මරුනේ මනෝෂ්...මමත් මේකට නිසදැස කියල කියන්නම්..
ද...ඒ මරුනේ මනෝෂ්...මමත් මේකට නිසදැස කියල කියන්නම්..
දැන් නම් ගඟ හරි ලස්සනට ගලනවා. කාගෙන්වත් විරෝධතා නෑ, ආශිර්වාද මිසක්. සුබපැතුම්!!!Anonymoushttps://www.blogger.com/profile/05834412836575935758noreply@blogger.comtag:blogger.com,1999:blog-1330595816159306669.post-4278235735942731742014-06-03T12:29:28.252+05:302014-06-03T12:29:28.252+05:30තැන්කිවු ප්‍රියෝ ලින්ක් එක දුන්නට. මං ගිහින් කියෙව...තැන්කිවු ප්‍රියෝ ලින්ක් එක දුන්නට. මං ගිහින් කියෙව්වා.

මාතලන් අයියේ, අපේ ශරීරය විවිධ පද්දති වලින් ගොඩනැඟිල තියෙනවා. එතකොට ඒකෙන් එක පද්දතියක් විතරක් සිරුර විදියට සලකන්න බැහැ. හැබැයි, ඒ එක පද්දතියක් හරි නැතිව සිරුර පවතින්නෙත් නෑ. ඒ වගේම තමයි ඔයා මේ හඳුන්වපු ආදරයත්. රාගය කියන්නෙත් ඒ ආදරයෙම කොටසක් විතරයි. ඒනිසා ආදරය කියන්නෙ රාගයම නෙවෙයි. හැබැයි ආදරය පවතින්න රාගයත් ඕනි. ඔයාගෙ ලිපිය කියෙව්වම මට හිතුනෙ ඔය විදියටයි.Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-1330595816159306669.post-23189261480561171612014-06-03T09:49:42.097+05:302014-06-03T09:49:42.097+05:30මේ තියෙන්නෙ මචෝ මාතලන් අයියගෙ පෝස්ට් එක.මේ තියෙන්නෙ මචෝ මාතලන් අයියගෙ පෝස්ට් එක.චතුරංග ප්‍රියශාද් (ප්‍රියා)https://www.blogger.com/profile/05586671161238295332noreply@blogger.comtag:blogger.com,1999:blog-1330595816159306669.post-86585366712197073092014-06-02T22:33:45.658+05:302014-06-02T22:33:45.658+05:30කමක් නෑ බං. ඒ යටගියාව දැන් හරිම මිහිරක්. ඔන්න උඩින...කමක් නෑ බං. ඒ යටගියාව දැන් හරිම මිහිරක්. ඔන්න උඩින් ගී පවුරෙ කමෙන්ට් එකට මං පොඩ්ඩක් පොඩ්ඩක් විස්තර කියල තියෙනවා. ජීවිතේ පළමු ආදරේම දිනාගන්න මගේ දෛවය මට වාසනාව දීල.Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-1330595816159306669.post-6048206830313789812014-06-02T22:30:52.519+05:302014-06-02T22:30:52.519+05:30සුසී, ඉතාම සාදරයෙන් ඔයාවත් පිළිගන්නව මෙහෙට. ඇත්තමය...සුසී, ඉතාම සාදරයෙන් ඔයාවත් පිළිගන්නව මෙහෙට. ඇත්තමයි මීට කලින් ඇහැ ගැටිල නෑ ඔබව. දිගටම රැඳී ඉන්න.

ජීවිතේ කවදාවත් අපිට අපේ පළමු ආදරේ අමතකකරන්න බෑ. හිතෙන් අතුගාල දාන්නත් බෑ.Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-1330595816159306669.post-11871085736144459562014-06-02T22:28:06.492+05:302014-06-02T22:28:06.492+05:30ඉතාම ආදරයෙන් සාදරයෙන් පිලිගන්නවා මාතලන් අයියව මේ ඉ...ඉතාම ආදරයෙන් සාදරයෙන් පිලිගන්නවා මාතලන් අයියව මේ ඉසව්වට. හුඟ කාලයක් බලං හිටිය ඔබතුමා මේ අහට එයි කියලා.

ආදරේ අපි හැමෝටම විවිධාකාරයෙන් දැනෙනවා. ඇත්තටම ඒක පුද්ගලික විඳීමක්.

මං ඒ ලිපිය නොවරදවාම හොයාගෙන කියවන්නම් අයියෙ.Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-1330595816159306669.post-78390713921325236192014-06-02T22:23:38.472+05:302014-06-02T22:23:38.472+05:30ඇත්ටටම ගී පවුරේ මාත් හිතනවා මේක ගොඩක්ම සමීප නිසැඳැ...ඇත්ටටම ගී පවුරේ මාත් හිතනවා මේක ගොඩක්ම සමීප නිසැඳැසකට කියලා. හ්ම්..දැන්නම් දුක දරාගෙන නෑ. ඒත් විරහ වේදනාවක් දැනෙන්න ඔන්න මෙන්න කියල තිබුන වෙලාවක තමා ඔය ලිව්වෙ. ඇත්තටම ඒ වේදනාව දැන්නම් අමුතුම මිහිරක්. බොහොම සංතෝසයි කියන්න, එදා මෙහෙම ලියපු මේ සිතුවිල්ල අද මං මෙහෙම බ්ලොග් එකේ ලිව්වට පස්සෙ, මේක දිහා, මේ කමෙන්ට් දිහා හිනාවෙවී බලන්න තරම්, අතීත මතකයන් අතර සැරිසරමින් ඒ මිහිර විඳින්න තරම් අද අපි දෙන්නම වාසනාවන්ත වෙලා. එයා මට දැන් විහිළු කරනවා. ඔයාගෙ බ්ලොග් යාලුවන්ට දෙන්න ඔයාට දැන් උත්තර නෑ කියල.

ඇය කියනවා ඔයාල ඔක්කොම දැන් හිතන් ඉන්නෙ මං පට්ට බූට් එකක් කාල කියලලු. ජීවිතේ හරි පුදුමයි. මං ඉගෙනගත්ත ලොකුම පාඩම තමයි, අපිට මුහුන දෙන්න වෙන හැම ප්‍රශ්නෙකටම කාලයා සාර්ථක විසඳුම් ලබා දෙනවා. ඒත් එක්කම ඉවසීම හා දරාගැනීම අපිට ජයග්‍රහනය ලබාදෙනවා. අනිත් එක ජීවිතේ හැමදේම වෙන්නෙ හොඳට. ඒක ඒ වෙලාවට දැනෙන්නෙ පරාජයක් විදියට. නමුත් අවුරුදු ගානකට පස්සෙ හරි අපිට දැනෙනවා ඒක උනේ හොඳට.

අනිත් එක කුරුටු කීව වගේ අපිට අපේ වේදනාව යක්ශයෙක් නොකරගෙන, මුතු ඇටයක් කරගන්න පුලුවන්නම් මේ ලොකේ වඩා සුන්දර තැනක් වෙනවා. උඩින් ප්‍රියා කියල තිබුනෙත් ඔය කතාවමයි.Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-1330595816159306669.post-52969882042245233842014-06-02T22:09:10.484+05:302014-06-02T22:09:10.484+05:30වෙල්කම් බැක්..
ටිකක් ඒ වගෙත් තමා බං. මේව ඉතින් කි...වෙල්කම් බැක්..

ටිකක් ඒ වගෙත් තමා බං. මේව ඉතින් කිවි කියන්නත් බෑනෙ.Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-1330595816159306669.post-23093203455046308272014-06-02T21:38:29.614+05:302014-06-02T21:38:29.614+05:30මයේ අම්මේ මනෝෂ් කියහං. සඳුමල් කියන්නෙ බ්ලොග් එකේ න...මයේ අම්මේ මනෝෂ් කියහං. සඳුමල් කියන්නෙ බ්ලොග් එකේ නම.Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-1330595816159306669.post-15125665048451114622014-06-02T21:36:57.296+05:302014-06-02T21:36:57.296+05:30ප්‍රියා,
මෙච්චර නැඟල යයි කියල හිතුවෙ නෑ බං. ඔව් ම...ප්‍රියා,

මෙච්චර නැඟල යයි කියල හිතුවෙ නෑ බං. ඔව් මචං, ලොවම එපා වී ලොවම කලකිරී තැවී දැවී උන්න වෙලාවක තමා මේක ලිව්වෙ. දෙයියනේ කියල හැබැයි ඒ කාලෙ විඳවපුවටත් එක්ක දැන්නම් හොඳටම විඳිනවා ආදරේ වගේම ජීවිතේ.

උඹ කීව අනිත් කාරණේ නම් හරියටම හරි මචං. ඇත්තටම හැමෝටම එහෙම පුලුවන්නම්..

පත්තර මල්ලි,

සැක් ඉතරක්. උදේ පාන්දර කුණු කෙල පිටින් කානුවකින් හොම්බ දාල බලං ඉන්නකොට ඒ අසරණ කෙල්ලට මොනා හිතෙන්නෙ ඇත්ද අප්පා.. දුකේ බෑ..

ඔය මැජික් අරිෂ්ටෙට හිතේ දුක සදහටම අයින් කරල දාන්න පුලුවන්නම් මාත් ඩේලි ගසනවා. ඒත් වෙරි හිඳුනම ආයෙත් හිටපු තැනමනේ..

ප්‍රියා,

කියල වැඩක්නෑ ප්‍රියෝ. අන්තිමට විඳෙව්වට වඩා විඳවන්නනෙ වෙන්නෙ ජීවිත කාලයක් පුරාම.Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-1330595816159306669.post-36156492274986129532014-06-02T21:25:02.863+05:302014-06-02T21:25:02.863+05:30සොමි යා,
අනේ දෙයියනේ සොමියො.. මේක මං කාපු බූට් එක...සොමි යා,

අනේ දෙයියනේ සොමියො.. මේක මං කාපු බූට් එකක් නෙවෙයි. ආදරේ කරන්න පටන්ගත්ත මුල් කාලේ ඔය අපි කාට කාටත් වගේ මටත් මවු පිය පාර්ශවෙන් ආව ඉතින් මහා විරෝධතා. ඉතින් එහෙම දවසක හතර අතින් බෝම්බ වැදුනු වෙලාවක මේක ලිව්වෙ. මෙහෙම උනොත් මේකයි වෙන්නෙ කියල හිතුනෙ මට. ඒත් ඉතින් අපිට අපේම පිහිටෙන් ආරක්ශාවෙන් බූට් එකක් නම් කන්න තරම් අවාසනාවන්ත උනේ නෑ. තාමත් අපි යහතින් ඉන්නවා. දැන් නම් ගඟ හරි ලස්සනට ගලනවා. කාගෙන්වත් විරෝධතා නෑ, ආශිර්වාද මිසක්.

පත්තර මල්ලි,
නෙළුම් කොලයක් නොවී ජීවිතේ හබරල කොලයක් කරගන්න තිබුනනම් කොච්චර හොඳද බං.

ප්‍රියා,

\\වැහි දිය හබරල තෙමුවට…
ඒ තෙමන්නෙ වැහි විතරද?//

අපෝ නෑ.. ඒත් ඉතින් වැස්සට තෙමුන තරම් ආතල් එකක් නෑ බං වෙන මොනාගෙන් තෙමුනත්.
Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-1330595816159306669.post-78255086771378175182014-06-02T21:15:58.663+05:302014-06-02T21:15:58.663+05:30මොකක් හරි කියල හිතාගමුකො බං. රහක් තිබුනනම්..එච්චරය...මොකක් හරි කියල හිතාගමුකො බං. රහක් තිබුනනම්..එච්චරයි.Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-1330595816159306669.post-3411014643294066042014-06-02T01:23:32.134+05:302014-06-02T01:23:32.134+05:30මේක මොකක් වුනත් මනෝෂ්, මෙතන උඹේ හිත කියන්න ඕන හැම ...මේක මොකක් වුනත් මනෝෂ්, මෙතන උඹේ හිත කියන්න ඕන හැම දෙයක්ම කියලා තියෙනවා.. හොද වෙලාවට ආයෙම මේක අහු වුනේ.. අන්තර්ගතය ගැන අහන්න උත්සාහ කරන්නේ නෑ.. යටගියාව ඉතින් දැන් මොකටද එක අතකට..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-1330595816159306669.post-81702223354842187012014-06-01T20:49:33.230+05:302014-06-01T20:49:33.230+05:30ආදරය කියන දේ පුදුම විදිහට හිතට දැනෙන හැගීමක්.ඒ හැග...ආදරය කියන දේ පුදුම විදිහට හිතට දැනෙන හැගීමක්.ඒ හැගීම කෙනෙක් වෙනුවෙන් ඇති වුනාම ඒක එහෙම්මමයි කිසි දෙයක් නිසා වෙනස් කරන්න බැරි දෙයක්.
අඩුම තරමින් ඒ කෙනා වෙන කෙනෙක්ට අයිති වෙලා හිටියත් ආදරේ හිතට දැනුනොත් ඒ දේ වෙනස් කරන්න බෑ..සුසීhttps://www.blogger.com/profile/14749313953005965917noreply@blogger.comtag:blogger.com,1999:blog-1330595816159306669.post-29455478752793070522014-06-01T12:57:10.945+05:302014-06-01T12:57:10.945+05:30වැහි දිය හබරල තෙමුවට…
ඒ තෙමන්නෙ වැහි විතරද?…… :...වැහි දිය හබරල තෙමුවට…
ඒ තෙමන්නෙ වැහි විතරද?…… :Dචතුරංග ප්‍රියශාද් (ප්‍රියා)https://www.blogger.com/profile/05586671161238295332noreply@blogger.comtag:blogger.com,1999:blog-1330595816159306669.post-25823478200583813772014-06-01T12:54:32.319+05:302014-06-01T12:54:32.319+05:30අනිවා බං. එහෙම හරි දුක හමාර කර ගන්නවානම් හමාරයිනෙ ...අනිවා බං. එහෙම හරි දුක හමාර කර ගන්නවානම් හමාරයිනෙ මිනී මරුවො නොවී. නැත්ද?චතුරංග ප්‍රියශාද් (ප්‍රියා)https://www.blogger.com/profile/05586671161238295332noreply@blogger.comtag:blogger.com,1999:blog-1330595816159306669.post-79427028487235088682014-06-01T10:52:22.068+05:302014-06-01T10:52:22.068+05:30ආදරයක් කියලා දෙයක්, ප්‍රේමය කියලා දෙයක් නැතෙයි කිය...ආදරයක් කියලා දෙයක්, ප්‍රේමය කියලා දෙයක් නැතෙයි කියලා මම නම් පොඩි කාළේ ඉඳලම විශ්වාස කොරන්නේ. ඕන මම ඒ ගැන ඒ ගැන ලිපියක් ලිව්වා. හැකිනම් කියවන්න.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-1330595816159306669.post-22517825664356943082014-06-01T09:39:06.780+05:302014-06-01T09:39:06.780+05:30ඒක නිසඳැසක් කියලයි අපි යෝජනා කරන්නේ.... නමුත් ඒක ඊ...ඒක නිසඳැසක් කියලයි අපි යෝජනා කරන්නේ.... නමුත් ඒක ඊටත් තරමක් වෙනසක් පෙන්නනවා තමයි... ඒක මොන වර්ගයකට අයත් වුණත් ඔබේ සැබෑ අත්දැකීමක දුක දරාගෙන ඉන්න බවනම් මනාවට පේනවා... ආදරය කියන්නේ හැම වෙලාවෙම අහිමි වීමේ වේදනාව සමග ම ඇති වන දෙයක්. බුදු දහමෙදිත් කියනවානේ මනෝෂ් බැදීම් කියන්නේ වේදනාවක් කියලා.... ඉතින් ආදරය සහ විරහව කියන්නේ එකට යන සංකල්පයන් දෙකක්.... මේ ලෝකේ විරහව අත් නොවිදපු කෙනෙක් නැති තරම්... එක්කෝ තමන් දිනූ ආදරය නැති වෙලා. නැත්නම් තමන් පැතූ දෙයක් නොලැබිලා... ඒ නිසා විරහව ජීවිතයක අනිවාර්ය අංගයක් කියලත් කියන්න පුළුවන්...

නමුත් වැදගත් වෙන්නේ ඒ විරහව විද ගන්න විදිහ විරතයි.... ඒක ඔබ වගේ නිර්මාණාත්මක ව පිට කරනවා ද?? නැත්තම් කමාන්ඩෝ භටයා වගේ ගයනිකා ව මරා දානවාද ??? ඔතන තමයි තෝරා ගැනීම තියෙන්නේ. ඕක තීරණය වෙන්නේ තමන්ගේ ශක්‍යතාවය මත... තමන් පුරුදු කළ දේ සහ තම පෞරුෂය මත...... Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-1330595816159306669.post-23537999479492595122014-06-01T09:15:42.291+05:302014-06-01T09:15:42.291+05:30කාලෙකිං මේ පැත්තෙ ආවෙ..පොඩි නෙට් කේස් එකක් හින්ද බ...කාලෙකිං මේ පැත්තෙ ආවෙ..පොඩි නෙට් කේස් එකක් හින්ද බ්ලොග්ස් පැත්තෙ එන්න බැරි වුණා..
ආදරයයි හුදෙකලාවයි මිනිසාව කවියෙක් කරනවැයි කියනව නෙ...
ඒකෙ ප්‍රතිඵලයක් වෙන්නැති මේ...
පද වැල් ටික ලස්සනයි...
ජය වේවා..!Asankahttps://www.blogger.com/profile/11913430927857288568noreply@blogger.com