tag:blogger.com,1999:blog-1330595816159306669.post1895650935910576960..comments2024-02-18T09:52:05.381+05:30Comments on සඳුමල් | Sandumal: •අපි ආයෙත් හමු නොවුණා නම්Manosh Sandaruwanhttp://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comBlogger38125tag:blogger.com,1999:blog-1330595816159306669.post-73101247341578164492022-03-13T13:59:03.990+05:302022-03-13T13:59:03.990+05:30සඳුමල් >>>>> Download Now>>&...සඳුමල් >>>>> Download Now

>>>>> Download Full

සඳුමල් >>>>> Download LINK

>>>>> Download Now

සඳුමල් >>>>> Download Full

>>>>> Download LINK vF Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1330595816159306669.post-90261675493782866732022-03-13T13:58:39.609+05:302022-03-13T13:58:39.609+05:30සඳුමල් >>>>> Download Now>>&...සඳුමල් >>>>> Download Now

>>>>> Download Full

සඳුමල් >>>>> Download LINK

>>>>> Download Now

සඳුමල් >>>>> Download Full

>>>>> Download LINK Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1330595816159306669.post-49534824092580563992017-02-07T10:13:38.687+05:302017-02-07T10:13:38.687+05:30මදැයි කොලා.. හැක්!මදැයි කොලා.. හැක්!Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-1330595816159306669.post-54108990565443792582017-02-07T10:13:05.239+05:302017-02-07T10:13:05.239+05:30අනිවාරෙන්ම දෙන්නම්... හැබැයි ටිකක් කල් ඕනි.මේ දවස්...අනිවාරෙන්ම දෙන්නම්... හැබැයි ටිකක් කල් ඕනි.මේ දවස්වල බ්ලොග් එක පුරන් වෙලා..Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-1330595816159306669.post-65224249866139893252017-01-21T19:11:27.878+05:302017-01-21T19:11:27.878+05:30Meka podi illimak saho. Puluwan nam ranawara gahe ...Meka podi illimak saho. Puluwan nam ranawara gahe mal pipena kaleta... kiyana song ekata wicharayak denna..Anonymoushttps://www.blogger.com/profile/10246438246865985598noreply@blogger.comtag:blogger.com,1999:blog-1330595816159306669.post-82736789149411043852014-06-02T22:45:08.523+05:302014-06-02T22:45:08.523+05:30කොයි?? උඹ ඔය කියන්නෙ අර බොක්කටම වදින්න කෙටිකතා එහෙ...කොයි?? උඹ ඔය කියන්නෙ අර බොක්කටම වදින්න කෙටිකතා එහෙම ලියන, පට්ට බ්ලොග් එකක් තියෙන ප්‍රියා ගැනද??Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-1330595816159306669.post-59669712416751928422014-06-02T22:43:00.220+05:302014-06-02T22:43:00.220+05:30හ්ම්..හ්ම්.. දෙන්නම කියපු කාරණේ මාත් තේරුම් ගත්තා ...හ්ම්..හ්ම්.. දෙන්නම කියපු කාරණේ මාත් තේරුම් ගත්තා කොල්ලනේ. අනේ මංද, උඹල මට මේ දෙන හයියට කොහොම ස්තූති කරන්නද කියල. පුලුවන් උපරිම දාල ලියන්නම්කො. උඹල ඉන්නවනෙ බං කියවන්න, මං මොනා ලිව්වත්. හදල ගනිල්ලා මේ විදියට මං ලියන අන්ඩර දෙමළ.Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-1330595816159306669.post-88696629107126468042014-05-31T21:04:50.099+05:302014-05-31T21:04:50.099+05:30කාගෙද බං මේ ලින්ක් එක :D හැක්. අපෙත් ඉන්නව ප්‍රි...කාගෙද බං මේ ලින්ක් එක :D හැක්. අපෙත් ඉන්නව ප්‍රියා කියල එල ඩයල් එකක් බ්ලොග් ලියන.හැක් හැක්පත්තර මල්ලිhttps://www.blogger.com/profile/03823749236216380145noreply@blogger.comtag:blogger.com,1999:blog-1330595816159306669.post-3969198584217584922014-05-31T21:02:27.097+05:302014-05-31T21:02:27.097+05:30////ඇත්තටම විචාරය විචාරායක් කියන ෆෝමැට් එකේම ඉන්න ...////ඇත්තටම විචාරය විචාරායක් කියන ෆෝමැට් එකේම ඉන්න ඕනද, එක කතන්දරයක් උනාම මොකද, එකට දෙබස් දෙක තුනක් එකතු උනාම මොකද, සංවේදී අවස්ථා ඔවුන්ගේ හිතට දැනුනු අයුරින් ලිව්වම මොකද? මේවා ඔබම උත්සාහ කර විසඳ ගත යුතු පැන, ඔබ පරීක්ෂණ කර පලන්න, අපි ඔබට නිරීක්ෂණයන් ලබා දෙන්නම්, ඔබම නිගමනයකට එළබෙන්න. ////

එලකිරි සොමියා.. මං හෙන වැල්වටාරමක් ගහල ලියපු අංජබජලෙ උඹ බොහොම පිරිසිදුවට කියල තියනවා.. මට කියාගන්න ඕන උනේත් මෙන්න මේ ටිකම තමයි මචෝ.පත්තර මල්ලිhttps://www.blogger.com/profile/03823749236216380145noreply@blogger.comtag:blogger.com,1999:blog-1330595816159306669.post-45951856654130464032014-05-31T12:15:31.905+05:302014-05-31T12:15:31.905+05:30තේරුනා.. මගේම ශෛලිය.. මට ආවේණික ශෛලිය.. මට මතකයි ඔ...තේරුනා.. මගේම ශෛලිය.. මට ආවේණික ශෛලිය.. මට මතකයි ඔබ ඒ ගැන කිව්වා.Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-1330595816159306669.post-2034349025453649252014-05-31T12:14:43.581+05:302014-05-31T12:14:43.581+05:30අන්න හරි. ඇත්තටම එකඟයි ඔබේ අදහසට.
\\ඔබ පරීක්ෂණ කර...අන්න හරි. ඇත්තටම එකඟයි ඔබේ අදහසට.

\\ඔබ පරීක්ෂණ කර පලන්න, අපි ඔබට නිරීක්ෂණයන් ලබා දෙන්නම්, ඔබම නිගමනයකට එළබෙන්න//

මෙන්න මේක තමා ක්‍රමය.

ස්තූතියි සොමියෝ..Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-1330595816159306669.post-51302705772082710522014-05-31T11:21:41.339+05:302014-05-31T11:21:41.339+05:30ඇත්තම කියනවනම් සින්දුවක් විචාරන්න එකේ හරයත් එක්ක ඒ...ඇත්තම කියනවනම් සින්දුවක් විචාරන්න එකේ හරයත් එක්ක ඒ වටා බඳුණු රස කතාවගේම ශෝක කතාවකුත් එකතු වෙනවනම් හොඳයි, එතකොට ඒ කතාවත් එක්ක ගීතය පටකයාගේ හදවත තුලට යනවා කියලයි මන් හිතන්නේ, ගීතය ඔබ රස විඳින විධියට නොවෙන්න පුළුවන් තවකෙනෙක් රස විදින්නේ, එකට හොඳම උදාහරණය අරක්කු, එක එකෙක් දුකට බූඩි තව එකෙක් ආතල් එකට බොනවා, එත් ඔබ ඔබට හැඟෙන දැනෙන විදියට ගීතයන් විචාරය කරනවා. අපි එව්වා කියවනවා, ඇත්තටම විචාරය විචාරායක් කියන ෆෝමැට් එකේම ඉන්න ඕනද, එක කතන්දරයක් උනාම මොකද, එකට දෙබස් දෙක තුනක් එකතු උනාම මොකද, සංවේදී අවස්ථා ඔවුන්ගේ හිතට දැනුනු අයුරින් ලිව්වම මොකද? මේවා ඔබම උත්සාහ කර විසඳ ගත යුතු පැන, ඔබ පරීක්ෂණ කර පලන්න, අපි ඔබට නිරීක්ෂණයන් ලබා දෙන්නම්, ඔබම නිගමනයකට එළබෙන්න. පත්තරගේ අදහස් කොච්චර ලයාන්විතද, ඒ ටය්ප් එක ඔබට බැරි වෙන්න පුළුවන්. ඔබ ඔබේම ටයිප් එක හොයාගන්න. ජය.Tharindu Chathurangahttps://www.blogger.com/profile/10362663609244613086noreply@blogger.comtag:blogger.com,1999:blog-1330595816159306669.post-20411694554137430192014-05-31T08:28:11.603+05:302014-05-31T08:28:11.603+05:30මං ඉතිං උඹ ලියන්න පටන් ගනිද්දිම කිව්වා මොකක්ද කරන්...මං ඉතිං උඹ ලියන්න පටන් ගනිද්දිම කිව්වා මොකක්ද කරන්න ඕන කියලා.. දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-1330595816159306669.post-72830947438024879362014-05-31T07:41:44.366+05:302014-05-31T07:41:44.366+05:30මේ ගැන ඊයෙ හවස පත්තරේ මට කතාකරලත් කිව්වා බං ප්‍රිය...මේ ගැන ඊයෙ හවස පත්තරේ මට කතාකරලත් කිව්වා බං ප්‍රියා. පත්තරේ කියන කතාවත් ඇත්ත. අපි උත්සාහ කරමුකො ශෛලිය ටිකක් වෙනස් කරන්න.

පත්තර සහෝ.. උඹට කොහොම ස්තූති කරන්නද මංද බං. ලියන්න මාර ෆිට් එකක එනවා උඹල මෙහෙම සපෝට් එක දෙනකොට.Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-1330595816159306669.post-50077325713866438792014-05-31T07:37:35.838+05:302014-05-31T07:37:35.838+05:30මේල බැලුව මචං. ස්තූතියි උඹට ගොඩක්ම. එහෙනම් දැන් අත...මේල බැලුව මචං. ස්තූතියි උඹට ගොඩක්ම. එහෙනම් දැන් අත්හදා බැලීමක් කරමු. ලින්ක් එක උඹේ බ්ලොගට..

ප්‍රියාගේ සිතුවිලි..Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-1330595816159306669.post-76960678334679683862014-05-30T20:14:31.596+05:302014-05-30T20:14:31.596+05:30පත්තරේ එක්ක එකඟයි.පත්තරේ එක්ක එකඟයි.චතුරංග ප්‍රියශාද් (ප්‍රියා)https://www.blogger.com/profile/05586671161238295332noreply@blogger.comtag:blogger.com,1999:blog-1330595816159306669.post-66077747337125650832014-05-30T20:13:27.067+05:302014-05-30T20:13:27.067+05:30බොට මේලක් දැම්මා බලහන්.බොට මේලක් දැම්මා බලහන්.චතුරංග ප්‍රියශාද් (ප්‍රියා)https://www.blogger.com/profile/05586671161238295332noreply@blogger.comtag:blogger.com,1999:blog-1330595816159306669.post-2279122663588211202014-05-30T20:06:54.245+05:302014-05-30T20:06:54.245+05:30මේ බ්ලොග් එකෙන්නම් එහෙම උදාහරණයක් දෙන්න බෑ කියලා...මේ බ්ලොග් එකෙන්නම් එහෙම උදාහරණයක් දෙන්න බෑ කියලා අවංකවම කියන්න පුළුවන් මට.

මම කිව්වෙ සමස්ත ගීත විචාරයන් ගැන.චතුරංග ප්‍රියශාද් (ප්‍රියා)https://www.blogger.com/profile/05586671161238295332noreply@blogger.comtag:blogger.com,1999:blog-1330595816159306669.post-28659235787327726972014-05-30T17:44:52.704+05:302014-05-30T17:44:52.704+05:30මචං මං මගේ අදහස කියන්නං,මේක පුද්ගලික අදහස.. තව කෙන...මචං මං මගේ අදහස කියන්නං,මේක පුද්ගලික අදහස.. තව කෙනෙක්ට එහෙම නොවෙන්න පුලුවං.. උඹ උඹට හිතට දැනෙන දේ ලියාගෙන පලයං මචං.. භාශා ශෛලිය රසවත් වෙන්න හෘදයාංගම වෙන්න වෙන්න කියවීමේ වෙහෙස නිවෙනවා වගේම රුචියක් ඇති වෙනවා..තව ටිකක් පුලුවන්නං කතා කරන භාශාවටත් ළං වෙයං.. උඹ බොලං කියල නෙමේ..
Ex .. හිතපං උල ලේනෝ සිංදුව කියල..මේ මං ලියන විදිය

රණ් බන්ඩා පද ටික ගෙනත් කපුගේ ට දෙනවා.. ඒක කියවපු කපුගේ ටිකක් වෙලා කල්පනා කරලා රන්බණ්ඩගෙන් මෙන්න මෙහෙම ඇහුවා..
" දැං උඹ මේක ලිව්වෙ උල ලේනෙක් ගැනමද ?"

හෙහ් හෙහ් .. හැන්දෑවට අපි කතාකරමුකො..

හැන්දෑවට එකතු උන සේන /කපුගේ / රණ්බන්ඩා සොදුරු සංවාදයකට මීවිත පුරණ ගමං සර්පිණාව ලං කර ගත්තා.

ඔන්න ඔය ස්ටයිල් එක කියවද්දි මචං මට වෙහෙසක් නෑ..අපි සාහිත්‍යයට ලියපු විචාර විධිය එක පරාසයකට මිසක් හැමෝටම අල්ලන් නෑ. මටත් නං නෑ මචං..ඒක හරි බරයි. මං කියපු කතන්දරේ උඹට මීටර් නේද.පැහැදිලි කරන්න තේරෙන් නෑ බං..මීට වඩා පෝඩ්ඩක් සරල කරපං බලන්න.. එතකොට දිග නෙමෙයි මාගලක් උනත් අල්ලලා යයි නිදාන කතාව පොඩි කතාවක් කියනව වගේ කියද්දි කියල මට හිතෙනව මචෝ..උඹේ විචාර වලට විතරක්.ධම්මිකගෙ ඒව එඩිට් කරන්න අපිට බෑනෙ බං..
පත්තර මල්ලිhttps://www.blogger.com/profile/03823749236216380145noreply@blogger.comtag:blogger.com,1999:blog-1330595816159306669.post-58973773827619607512014-05-30T14:06:49.346+05:302014-05-30T14:06:49.346+05:30ඒක නෙවෙයි.. කවුරුහරි දන්න කෙනෙක් ඉන්නවානම් කමෙන්ට්...ඒක නෙවෙයි.. කවුරුහරි දන්න කෙනෙක් ඉන්නවානම් කමෙන්ට්ස් ලියනකොට ඒකට ලින්ක් එකක් දාන්නෙ කොහොමද කියල කියල දෙනවදෝ..Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-1330595816159306669.post-30377707144200722942014-05-30T14:04:09.823+05:302014-05-30T14:04:09.823+05:30ස්තූතියි ඔබට..ගොඩාක්ම ස්තූතියි...ස්තූතියි ඔබට..ගොඩාක්ම ස්තූතියි...Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-1330595816159306669.post-14145522553890568262014-05-30T14:03:31.201+05:302014-05-30T14:03:31.201+05:30ඒ කතාවනම් සහතික ඇත්ත කුරුටු. ඒක තමා ධම්මික බංඩාරයන...ඒ කතාවනම් සහතික ඇත්ත කුරුටු. ඒක තමා ධම්මික බංඩාරයන්ගේ ගී විචාරවල තියෙන සුවිශේෂත්වය. ඇත්තෙන්ම මේ ලිපි ඉතාම රසවත්.

කුරුටු, මං ඔය ඉහළින් කීව කාරණය ගැන ඔබ ඉතාම හොඳ අදහසක් පළකරල තිබුනා මගේ කලින් පෝස්ට් එකේ. හැකිනම් ඒ කාරණය මෙතනට ගේමුකෝ.. මේ තමා ඒකට සුදුසුම තැන. ඔන්න ඒ කමෙන්ට් එකේ ලින්ක් එකක් නම් දැම්මා මං.

http://masandumal.blogspot.com/2014/05/blog-post_23.html?showComment=1401433265573#c6797504661869913305Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-1330595816159306669.post-39007492499925036842014-05-30T13:57:40.268+05:302014-05-30T13:57:40.268+05:30මහන්සියක් නෑ බං. කවුරු හරි රසයක් විඳිනවනම්..
පුද්...මහන්සියක් නෑ බං. කවුරු හරි රසයක් විඳිනවනම්..

පුද්ගලිකව මාත් කැමති ගීත විචාරයක් දීර්ඝව කියවන්න. ඒක එම ගීතය ගැන හොඳ වැටහීමක් ලබා ගන්න පුද්ගලිකව මටනම් ඉවහල් වෙලා තියෙනවා.

\\නමුත් ඇතම් සුවිශේෂිම අවස්ථා වලදි පමණක් නම් එය තරමක නීරස අත්දැකීමක්ද නොවෙනවා නොවේ//

එවැනි අවස්ථාවක් පිළිබඳ මගේ බ්ලොග් එකෙන්ම උදාහරණයක් දෙන්න පුලුවන් නම් මට ගොඩක් වටිනවා ප්‍රියා ඒ ගැන හොඳ අවබෝධයක් ලබාගන්න.Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-1330595816159306669.post-55002655271286510422014-05-30T13:54:14.170+05:302014-05-30T13:54:14.170+05:30ගීත විචාර පිළිබඳ මේ කියවීම මෙලෙස දීර්ඝව පවතින එකද ...ගීත විචාර පිළිබඳ මේ කියවීම මෙලෙස දීර්ඝව පවතින එකද හොඳ නැත්නම් සංක්ෂිප්ත වන එකද හොඳ?
Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-1330595816159306669.post-48280447986574861072014-05-30T13:53:14.546+05:302014-05-30T13:53:14.546+05:30ගොඩක් ස්තූතියි මහේෂ්. ඒත් ඔබත් අර මතුකරපු ගැන කාරණ...ගොඩක් ස්තූතියි මහේෂ්. ඒත් ඔබත් අර මතුකරපු ගැන කාරණය ගැන කිසිම දෙයක් කියල නෑ.Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.com