Pages

Monday, June 15, 2020

•වැව අසල නිවහන

"වැවක කෙතක නිලක සෙවනක .."



නිල්ල නිලන නිල් කඳුවැටි සෙවනේ..
රැළිති නඟන නිල් වැව දිය කොමලේ..
පහස ලබන කෙත් යායේ ඇසුරේ..
පුංචි කැදැල්ලක උණුහුම දැවටේ..