tag:blogger.com,1999:blog-1330595816159306669.post8213369817572508727..comments2024-02-18T09:52:05.381+05:30Comments on සඳුමල් | Sandumal: •සුපෙම් හැඟුම් ඔබෙන් එපාManosh Sandaruwanhttp://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comBlogger23125tag:blogger.com,1999:blog-1330595816159306669.post-39571833004937750672014-08-22T08:30:30.813+05:302014-08-22T08:30:30.813+05:30ජලය, සුළඟ සහ රාත්‍රිය අතර බැඳුනු පාලු, ශෝකී හුදෙකල...ජලය, සුළඟ සහ රාත්‍රිය අතර බැඳුනු පාලු, ශෝකී හුදෙකලා බවක් දැනෙනවා මටත් මේ ගීතය අසන වාරයක් වාරයක් පාසා. ඔබට ගොඩක් ස්තූතියි තනි තරුවේ..Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-1330595816159306669.post-61168115089483291152014-08-22T08:04:29.464+05:302014-08-22T08:04:29.464+05:30තව හිතට සමීප ගීතයක් මනෝෂ්..මේ සියල්ල මීට දශකයකටත් ...තව හිතට සමීප ගීතයක් මනෝෂ්..මේ සියල්ල මීට දශකයකටත් එහා අතීත මතක රැසක් ආයෙත් හිතට ගෙනාවා..ඒ කාලේ පිස්සුවෙන් වගේ ආදරේ කළ ගීයක් මේ..තාමත් ඒ වචන හඬ තනුව ඒ සංවේදීකම ස්පර්ශ කරනවා හිත පතුළක තියෙන..ඔබට පින් මෙවන් සටහන් ගෙන එනවාට...තනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-1330595816159306669.post-4081055691719478762014-08-22T07:56:35.702+05:302014-08-22T07:56:35.702+05:30විදානේ ++++++විදානේ ++++++තනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-1330595816159306669.post-67403217124167080142014-06-13T22:58:24.258+05:302014-06-13T22:58:24.258+05:30ඔයාලගේ මේ හැම කමෙන්ට් එකක්ම මගේ මේල් බොක්ස් එකට එන...ඔයාලගේ මේ හැම කමෙන්ට් එකක්ම මගේ මේල් බොක්ස් එකට එනවා සුසී. ඒ නිසා මට මේ එකක්වත් මඟහැරෙන්නෙ නෑ. ඔයාලගේ මේ සොඳුරු, රුදුරු, සතුටු, වේදනා මතකයන් තමයි මගේ බ්ලොග් පිටු ලස්සනට සරසන්නෙ. ඒ නිසා කොච්චර පරක්කු වෙලා ලැබුනත් මේ හැම කමෙන්ටුවක්ම, අකුරක්ම මට ගොඩාක් වටිනවා.

ගීතය හදවතින්ම විඳිනකොට මෙවන් අත්දැකීමක් තිබුනත් නැතත් ඒ සංවේදී හැඟීම අපේ පපුවටම දැනෙනවා සුසී.

ඇත්තෙන්ම ඔබ කිව්ව හරි. මේ ගීතයේ කියල තියෙන දේ තමයි වෙන්නෝනි. එත් කරන්න අමාරුම දේත් මේක තමයි. නමුත් අමාරුවෙන් හරි කරන්නම ඕනිත් මේකයි. මිනිස්සු කියන අපි සංවේදී ශෝකජනක හැඟීම් අතර ජීවිතේ මොනතරම් නම් අතරමං වෙනවද.. ජීවිතේ අපි බලාපොරොත්තුවෙන හැමදේම ලැබෙන්නෙ නෑ. ලැබුන පුංචි දෙයත් පරිස්සමට රැකගන්න අපි කොච්චර දු විඳිනවද.

ඇත්ත, ඔබ කිව්වෙ ඇත්ත. ගීතය තරම් ජීවිතය පහසු නෑ. ඒත් ගීතයෙන් අපිට අපේ වේදනාව විඳවන්නෙ නැතිව විඳින්න පාර කියල දෙනවා.

දුෂ්කරය කියා හැර යා යුතුද ජීවිතය..කටු පොකුරු සිපගනිමි හෙට මලක් වනු පිණිස.. එහෙමයි රත්න ශ්‍රී කිව්වෙ. ඕක තමයි ජයග්‍රහනය.

ඔබේ හද සසල කරවන සංවේදී කමෙන්ටුවට මගේ උත්තමාචාරය!
Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-1330595816159306669.post-26486200373233722192014-06-13T22:26:57.087+05:302014-06-13T22:26:57.087+05:30මේ කමෙන්ටුව ඔයා දකීද නැද්ද දන්නේ නෑ.ඒත් මේ සින්දුව...මේ කමෙන්ටුව ඔයා දකීද නැද්ද දන්නේ නෑ.ඒත් මේ සින්දුව මගේ ජීවිතේට ගොඩාක් සමීපයි.ඒ නිසාම මුකුත් නොකියා යන්න හිතුනේ නෑ..

"තරු එළියෙන් රුදු රාත්‍රි කාලයේ
දැඩි සිතකින් දුර ගමන යමි ඉතින්
කිසිදින අප හමු නොවන බව දනිමි
සිහිනය මිය යා යුතු ය මේ ලෙසින්.."

සිහිනය මිය යා යුතුයි..නමුත් එය එතරම් පහසු නෑ..ඇත්තටම මේ ගීතයේ මන් කැමති ඒත් අකැමතිම පද ටිකත් මේ ටික..

මේ ගීතය ඇහෙනකොට පුදුම පාලුවක් තනිකමක් දැනෙනවා.
පහන් ටැබක් වන බව කියන්න ලේසි.ඒත් ඒ බව අහන්න අමාරුයි..
තනිව ගමන් කරන බව කියන්න ලේසි.ඒත් ඒක කරන්න අමාරුයි..
සිහිනය මිය යන බව හිතන්න ලේසි.ඒත් ඒක පිළිගන්න අමාරුයි..

ගීතය තරම් ජීවිතය පහසු නෑ..ඒ මොනවා වුනත් විය යුත්ත මේ ගීතයේ තියෙනවා.ගොඩාක් ආසයි මේ ගීතයට...

සුසීhttps://www.blogger.com/profile/14749313953005965917noreply@blogger.comtag:blogger.com,1999:blog-1330595816159306669.post-61201719871683565882014-04-12T21:27:44.061+05:302014-04-12T21:27:44.061+05:30ස්තූතියි...ස්තූතියි...Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-1330595816159306669.post-83924793747788210462014-04-12T21:27:07.120+05:302014-04-12T21:27:07.120+05:30අපිට මේ වගේ හොඳ ගීත විචාර ලිවීම ගැන අපි ධම්මික බංඩ...අපිට මේ වගේ හොඳ ගීත විචාර ලිවීම ගැන අපි ධම්මික බංඩාරට ස්තූතිවන්ත වෙමු.Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-1330595816159306669.post-81387917848730428672014-04-12T20:48:25.316+05:302014-04-12T20:48:25.316+05:30හරිම අගෙයි .................................හරිම අගෙයි .................................Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-1330595816159306669.post-21123144017549825322014-04-12T18:43:07.967+05:302014-04-12T18:43:07.967+05:30පද වැලට පෙරලුනු ආදරයේ විවිධ ස්වරූපයන් ඔබ හොඳින් වි...පද වැලට පෙරලුනු ආදරයේ විවිධ ස්වරූපයන් ඔබ හොඳින් විචාරයට නගලා තියෙනවා..
ගී රස විඳින්න හොඳ අවස්ථාවල ලබා දීලා තියෙන්නේ .. ස්තූතියි.. තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-1330595816159306669.post-73434675710852855462014-04-11T22:52:16.869+05:302014-04-11T22:52:16.869+05:30අහන්නත් සතුටුයි විචාරක. කකුල්වලට ගීත ලියන්නෙ බහුතර...අහන්නත් සතුටුයි විචාරක. කකුල්වලට ගීත ලියන්නෙ බහුතර රසික පිරිසක් අහන්නෙ කකුල්වලට දැනෙන සිංදු නිසා වෙන්නැති. රසිකයා අපිට මේවා එපා කියල ප්‍රතික්ෂේප කරනවන් ගීත රචකයන්ට සිදුවෙනවා ජනතාවට අවශ්‍ය දේ දෙන්න. ගී රසවිදනය මිනිස්සුන්ගෙන් කොච්චර ඈතට ගිහින්ද කියනෙක මතක්වෙනකොට හිතට දැනෙන්නෙ පුදුමාකාර කළකිරීමක්.Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-1330595816159306669.post-4349975083056751022014-04-11T22:43:29.666+05:302014-04-11T22:43:29.666+05:30\\අරූ අය්ය කියල තියෙන හිංද මං මොකුත් කියන්නෙ නෑ//
...\\අරූ අය්ය කියල තියෙන හිංද මං මොකුත් කියන්නෙ නෑ//

ඒ තේරුනේ නෑ බං කීව එක. කවුද අයියා කියල තියෙන්නේ?Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-1330595816159306669.post-89947257612007218182014-04-11T22:40:58.418+05:302014-04-11T22:40:58.418+05:30උඩ කමෙන්ටුවකින් ප්‍රියා ගීතය වෙනස් ආකාරයකට රසවිඳින...උඩ කමෙන්ටුවකින් ප්‍රියා ගීතය වෙනස් ආකාරයකට රසවිඳින්න කියල දුන්න. දැන් හිමපියල්ල කියන කතාව ඇහුවම ගීතයට තිබුන ආදරය තවත් වැඩිවුනා. අපෙන් එහාට ගොඩක් දුරට ගීතය ගැන හිතල හිමපියල්ල. ලෝකයේ පැරණිම රැකියාව සම්බන්ධකරල උනත් අමුතුම අර්ථයකින් මේ ගීතය රසවිඳින්න පුලුවන් තමා. ඔබ හරි.

මං දාන පෝස්ට් වලට මේවගේ අමිල වටිනාකමක් එක් කරනවට ඔයාලට ගොඩක් ස්තූතියි. ගීතය ගැන මගේ හිතේ තිබුනෙ යම් රාමුවකට කොටුවුන අදහසක්. ඒත් ඔයාල මාව ගොඩක් දුර අරන් ගියා. මේකතමා මට ඕනි.Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-1330595816159306669.post-35656285994222860142014-04-11T22:34:06.103+05:302014-04-11T22:34:06.103+05:30ඔය තියෙන්නෙ. ගීතයේ වටිනාකම කොච්චර වැඩිවෙනවද. ස්තූත...ඔය තියෙන්නෙ. ගීතයේ වටිනාකම කොච්චර වැඩිවෙනවද. ස්තූතියි දේශකයෝ...Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-1330595816159306669.post-11921588701401412192014-04-11T22:32:41.489+05:302014-04-11T22:32:41.489+05:30හ්ම්..හ්ම්.. ප්‍රියා නවතම මාවතකට ගීතය යොමුකරනවා. ම...හ්ම්..හ්ම්.. ප්‍රියා නවතම මාවතකට ගීතය යොමුකරනවා. මට කවදාවත් ඔහොම හිතුනෙ නෑ. ඒ අර්ථයෙනුත් අපූරුවට මේ ගීතය රසවිඳින්න පුලුවන්නෙ බං.Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-1330595816159306669.post-25977762728173937542014-04-11T22:29:53.690+05:302014-04-11T22:29:53.690+05:30ඔව් කෙන්ජි, මං ගොඩකම ආසයි සුභාවිත ගීතයට.
ඔව්, ඔව්,...ඔව් කෙන්ජි, මං ගොඩකම ආසයි සුභාවිත ගීතයට.
ඔව්, ඔව්, කුරුලු ඉන්න දිහාට නිතරම යනව මාත්.
කෙන්ජිගේ පළවෙනි කමෙන්ටුව. ඉතාම සාදරයෙන් පිළිගන්නව ඔබව.Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-1330595816159306669.post-47655776024794807702014-04-11T22:25:48.348+05:302014-04-11T22:25:48.348+05:30සිහින මියගියත් අද ඒවා සුන්දර මතකයන් විදියට අපේ ජීව...සිහින මියගියත් අද ඒවා සුන්දර මතකයන් විදියට අපේ ජීවිතවලට පාර කියනවා.Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-1330595816159306669.post-42674073469199163042014-04-11T21:12:03.342+05:302014-04-11T21:12:03.342+05:30මෙවැනි ලිපි කියවන්න ලැබීමත් වාසනාවක්. ගී රස වින්දන...මෙවැනි ලිපි කියවන්න ලැබීමත් වාසනාවක්. ගී රස වින්දනය අද පිරිහී ගිහින්. කනට වඩා කකුල් වලට ලියන ගීත නිසා. 'සුපෙම් හැඟුම්' ගීතය මා සිත තදින් පැහැරගත් ගීතයක්. මට මතක් වුණා වදරින්ග් හයිට්ස් නවකතාවේ සිදුවීම් මේ ගීතය අහද්දී. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-1330595816159306669.post-31024364574980693422014-04-11T12:54:13.425+05:302014-04-11T12:54:13.425+05:30පට්ට
අරූ අය්ය කියල තියෙන හිංද මං මොකුත් කියන්නෙ න...පට්ට
අරූ අය්ය කියල තියෙන හිංද මං මොකුත් කියන්නෙ නෑMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-1330595816159306669.post-84311522044921986222014-04-11T09:25:48.414+05:302014-04-11T09:25:48.414+05:30අපි මුලින්ම පද රචනය දිහා අවධානය යොමු කරොත් එතනදි අ...අපි මුලින්ම පද රචනය දිහා අවධානය යොමු කරොත් එතනදි අවසානය වෙන්නේ පිරිමි ලමයා මේ යුවතියගේ මිත්‍රත්වය එපා,ප්‍රේමය පමණක් පැතුවෙමි කියලා යන්න යන එක.නමුත් ගායනය පැත්තෙන් ගත්තොත් අවසානයේදී දෙන්නම ඒකට එකඟ වෙන ස්වභාවයක් තියෙනවා.
මෙතනදි පහන් ටැඹ නැත්නම් ප්‍රදීපාගාරය කියන්නේ කිසිම නැවකට අයිති නැති දෙයක්.හැම නැවක්ම ගොඩබිම හොයාගන්නේ ඒකෙන්.ඒත් රැඳෙන්නේ නෑ.ආපහු යනවා.තවත් නැවකට ප්‍රදීපාගාරය සේවය සපයනවා.එතකොට කෙනෙකුට මේක ලෝකේ පැරණිම රැකියාවට සම්බන්ධ කරන්න පුලුවන්.ඒත් නැවකට ප්‍රදීපාගාරය මඟ කිව්වට නැව එන්නේ වරායට.අනික දෙන්නේ එලිය විතරයි.ඒ නිසා අර පැරණිම රැකියාවට බද්ධ කරන එක එච්චර සාර්ථක නෑ. මේ යුවතිය තනිව ඉන්න පෙරුම පුරන්නියක්.ජීවිතේ අනියත බව දකින්නියක්.මේ සබඳතාව ඉංග්‍රීසි බසින් හඳුන්වමු platonic friends කියලා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1330595816159306669.post-82655689485942214522014-04-11T09:05:24.360+05:302014-04-11T09:05:24.360+05:30මම මේ සින්දුව රස වින්දේ හුගක් කලින් ඉදන්. එහි හැම ...මම මේ සින්දුව රස වින්දේ හුගක් කලින් ඉදන්. එහි හැම පද පේලියක්ම මට හොදටම මතකයි.. ඇත්තටම මේ සින්දුව මාව වෙනස් කළා... ස්තුතියි මතකය අළුත්කරාට..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-1330595816159306669.post-25160615507636563682014-04-11T08:55:17.829+05:302014-04-11T08:55:17.829+05:30මනෝ, මම නම් හිතන්නෙ ඔය යුවතිය පෙම්වතෙක් ඉන්න යුවත...මනෝ, මම නම් හිතන්නෙ ඔය යුවතිය පෙම්වතෙක් ඉන්න යුවතියක් නොව හුදකලාවට පෙම්කරන යුවතියක්.

කොහොමත් කෙල්ලෙක්ගෙන් කැමැත්ත අහත්දි 'අපි සහෝදරයො වගේ ඉමු' 'අපි යහළුවො වගෙ ඉමු' කියන එක දැන්නන් පැෂන් එකක් වෙලානෙ. ඒත් ඒ වෙලාවට ඇති වෙන කෝපය මේ ගිතයෙදි ඇති නොවීම කපිල මහත්මයගෙ විශේෂ දක්ෂ කමක්.චතුරංග ප්‍රියශාද් (ප්‍රියා)https://www.blogger.com/profile/05586671161238295332noreply@blogger.comtag:blogger.com,1999:blog-1330595816159306669.post-51668839755695420282014-04-11T07:08:59.945+05:302014-04-11T07:08:59.945+05:30මනොෂ් සංගීතයට ලැදියි නේද.....? හොද විවරණය.... තව ක...මනොෂ් සංගීතයට ලැදියි නේද.....? හොද විවරණය.... තව කුරුළු කියලත් අපුරුවට ගීත වලට අර්ථ කතන දෙන කෙනකුත් ඉන්නව ...
Kenji @ මැලේ https://www.blogger.com/profile/13590243848347818817noreply@blogger.comtag:blogger.com,1999:blog-1330595816159306669.post-72172899127032198312014-04-10T20:52:55.752+05:302014-04-10T20:52:55.752+05:30//ශෝකය, එය අත් විඳින්නට රසයක් නොවුව ද රසිකයා ඉදිරි...//ශෝකය, එය අත් විඳින්නට රසයක් නොවුව ද රසිකයා ඉදිරියේ එය රසයක් බවට පත් වේ. ඒ ශෝක රසය මේ නිර්මාණය තුළ උපරිමයෙන් අන්තර්ගත ය. ඔහුගේ සිහිනය මෙන් අප කාගේ සිහින විවිධ අවස්ථාවල මිය යන්නට පුළුවන.//
සැබැව්න්ම...

අගනේය විවරණය..
ජය වේවා!!!Anonymousnoreply@blogger.com